Wednesday, June 30, 2010
මදු ඇයි සටහන් ලියන්නෙ
ඇත්තටම බ්ලොග් කියන්නෙ මොකක්ද කියලවත් මම දෑනගෙන හිටියෙ නෑ මෙ ලගක් වෙනකම්ම, CSE එකට ආවම මම මුලින්ම එ පිලිබදව දෑන ගත්තෙ අසිරි සර් ගෙන්, ඊටපස්සෙ ගොඩක් අයගෙ බ්ලොග් පිලිබදව සොයල බෑලුව එ අතරෙ දෑකපු ලස්සනම බ්ලොග් එකක් තමා dhanika ගෙ බ්ලොග් එක.සින්හලෙන් හිතන අපෙ අයට සින්හල බ්ලොග් එකක් කරන්න කියල මුලින්ම හිතුනෙ ඊට පස්සෙ. අද උනත් සින්හල වෙබ් පිටුවක් හොයගන්න,සින්හලෙන් තොරතුරක් හොයගන්න ගොඩක් අපහසුයි. එ නිසම අන්තර්ජාලය බාවිතා කරන අපෙ අයට අලුත් වෙන විවිද තොරතුරු සින්හලෙන් කියන්න තමා මගෙ මෙ උත්සහය. මගෙ සටහන් තුලින් නිතරම ඔයාලට වෑදගත් දෙයක් දෙන්න මම උත්සහ කරන්නම් එ දෙවල් පිලිබදව ඔයාලගෙ අදහස් වගෙම අලුතෙන් ඔයලට ලෑබෙන තොරතුරුත් මට දෙන්න එ දෙවල් අපි අනිත් අයත් එක්ක බෙදගමු.
Subscribe to:
Post Comments (Atom)
නියමයි නියමයි දිගටම ලියමු !!! අපිත් ඉන්නවා කියවන්න .........සුබ පැතුම් !!
ReplyDeleteබොහොම ස්තුතියි. මෙවගෙ දිරිගැන්විම් ලැබෙන කොට දිගටම ලියන්න හිතෙනව.
ReplyDeleteඅහ්! මහේෂයත් වැඩට බැහැලා එහෙනම්... එළකිරි... දිගටම ලියමු... සිංහල බ්ලොග් කියවනය, ලාංකීය සිතුවිලි වගේ බ්ලොග් කියවන වලටත් බ්ලොග් එක add කරහං මචං... එතකොට උඹ ලියන දේවල් ගොඩක් අයට කියවන්න පුළුවන් වේවි... එහෙනම් ඔන්න මගෙන් උණුසුම් සුභපැතුම්! ජයවේවා!!!
ReplyDelete