Tuesday, June 29, 2010

මම සහ අපි

පොඩිකලෙ අහල තිබුනෙ මම කියල හිතනවට වඩා අපි කියල හිතන එක හොද කියල, එ උනත් එක ඈත්තමද?
පොඩ්ඩක් හිතන්න.....
දෙයක් කරන්න ගියාම අපි මෙක කරමු කියල හිතුවොත් ගොඩක් අය හිතන්නෙ අපි කියන එක ඈතුලෙ මට කරන්න තියෙන වැඩ කොටස බොහොම පොඩි දෙයක් කියල මොකද අනිත් අයටත් කොටසක් කරන තියෙන නිසා එ උනත් එහෙම උනාම කරන දෙය සාර්තකව කරන්න ලබෙන්නෙනැ කිසිම කෙනෙක් තමන්ගෙ වගකිම කරන්නෙ නෑනෙ. නමුත් පොදු වැඩකදි උනත් මම මෙක කරන්න ඔන කියල හිතුවොත් මම දන්නව වගකිම සම්පුර්නයෙන්ම තියෙන්නෙ මට කියල එක නිසම පුර්න කැප විමෙන් කරන්න වෙනව.
ගොඩක් අය එ නිසම මම කියන වචනයට වඩා අපි කියන වචෙනෙට කැමතියි මොකද අපි අතුලෙ මම බෙරිලා ඉන්න පුලුවන්නෙ...

No comments:

Post a Comment